ප්‍රමුඛ පුවත 1

පදවියේ අනතුරක් කතක් මියයයි.10 දෙනෙක් රෝහලේ

(UTV| අනුරාධපුරය) – අනුරාධපුර, පදවිය ,බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී වෑන් රථයක් විදුලි කණුවක ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක මිය යයි.

මෙහිදී තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අද (19) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත යමින් සිටි වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

තුවාල ලැබූවන් පදවිය රෝහලට ඇතුළත් කෙරුණි.

බරපතල තත්ත්වයේ පසුවූ 6 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

තුවාලකරුවන් අතර භික්ෂූන් වහන්සේ නමක්ද සිටින බව පොලිසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඡන්දය ප්‍රකාශ කිරීම ෆේස්බුක් දැමීමෙන් සිර දඬුවම්

Mohamed Dilsad

හිටපු අගවිනිසුරුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී.

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment