ප්‍රමුඛ පුවත 1

බැසිල් රාජපක්ෂට විදෙස් ගත වීමට අවසර [VIDEO]

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය අද (28) නියෝග කරයි.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද යලි කැඳවූ අවස්ථාවේදී.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් එක්කෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කර ඛෙදාහැරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාලවයි මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පණවා තිබුණේ.

මෙම නඩුව ලබන වසරේ මාර්තු 30 වනදා යළි කැඳවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට තුල ජාතිවාදය වැපිරූ පිරිස් දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා [VIDEO]

Mohamed Dilsad

ආසියාවේ තිරසාර සංවර්ධනය,ජනගහන ගැටළු හා විසදුම් පිලිබඳ අවධානය

Mohamed Dilsad

රුපියලේ අගය ස්ථාවරත්වයකට පැමිණෙයි…

Mohamed Dilsad

Leave a Comment