ප්‍රමුඛ පුවත 1

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරය

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව වන අතර ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතව ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවීනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආටිගල ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ද මෙම සංචාරයට එක්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උප්පැන්න සහතික, නව ආරක්ෂිත ක්‍රමෝපායයන් සහිත විවාහ සහ මරණ සහතික ලබා දීමේ ජාතික වැඩසටහන වව්නියාවේදී

Mohamed Dilsad

යකඩ යකාට බිලි වුණු තවත් සද්දන්තයින් තිදෙනෙක්

Mohamed Dilsad

භාවිතයට නුසුදුසු මෙට්ට තොගයක් සහිත කන්ටේනර් 65 ක් රේගුව භාරයට

Mohamed Dilsad

Leave a Comment