විදෙස්

මස 6 කට වැඩි අක්‍රියව පවතින ට්විටර් ගිණුම් ඉවත් කිරීමට පියවර

(UTV | කොළඹ) – මාස හයකට අධික කාලයක් අක්‍රියව පවතින ට්විටර් ගිණුම් ඉවත් කිරීමට ට්විටර් සමාගම තීරණය කර තිබේ.

ට්විටර් සමාගම සඳහන් කළේ ලබන දෙසැම්බර් 11 වන දිනට පෙර තම ට්විටර් ගිණුම් භාවිත නොකළහොත් මෙලෙස එම ගිණුම් ඉවත් කරන බවයි.

එමෙන්ම දැනට ජීවතුන් අතර නොමැති පුද්ගලයන්ගේ ගිණුම් අක්‍රීය කිරීම කෙරෙහිද අවධානය යොමුවී තිබේ.

අමෙරිකාවෙන් බැහැරව ලියාපදිංචි කරන ලද ගිණුම් පළමු අධියරය වශයෙන් මෙලෙස ඉවත් කෙරෙන බව ට්විටර් සමාගම වැඩිදුරටත්පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊශ්‍රායලයෙන් බෝම්බ 6000ක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යට බලපෑ ඩෙනිස් කුණාටුවෙන් එක් අයෙක් මරුට

Mohamed Dilsad

පොලිස් සිර මැදිරියකින් ගින්නකින් 68ක් මරුට

Mohamed Dilsad

Leave a Comment