ප්‍රමුඛ පුවත 1

තද වැසි තත්වය තවදුරටත්

 

(UTV | කොළඹ) – උතුර සහ නැගෙනහිර පළාත්වලට පවතින වැසි තත්ත්වය ඊසාන දිග මෝසම මේ වනවිට දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් අද (27) රාත්‍රියේ සිට තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි ඒ අනුව උතුර, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකියි.

එමෙන්ම සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ත් 100 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පැයට කිලෝමීටර 80 ත් දක්වා තාවකාලික තද සුළං මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවලට ඇතිවිය හැකි අතර, මුහුදත් රළු විය හැකියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නවතියි.

Mohamed Dilsad

හැටන් – කොළඹ මාර්ගයේ මංතීරුවක් ගිලා බසී

Mohamed Dilsad

ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අදයි

Mohamed Dilsad

Leave a Comment