ප්‍රමුඛ පුවත 1

මර්දනයට තම දේශපාලනය කිසිසේත්ම එකඟ නැහැ [VIDEO]

(UTV | කොළඹ) – මර්දනයට සහ බිය වැද්දීමට තමන් සහ තම දේශපාලන ව්‍යාපාරය කිසිසේත්ම එකඟ නොවන බව සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය අංශයේ කටයුතු කල එක්සත් ජාතික පෙරමුණේ නාගරික මන්ත්‍රී දනුෂ්ක රාමනායක පවසයි.

අද දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වනවිට බීමත් රියදුරන් 1500ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

Mohamed Dilsad

පාසල් ක්‍රිකට් සමයේ දී සිසුන්ට විනය කඩනොකරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්…

Mohamed Dilsad

Leave a Comment