ප්‍රමුඛ පුවත 1

ඊසාන දිග මෝසම සක්‍රීය වීමෙන් දිවයින පුරා තද වැසි

 

(UTV | කොළඹ) – මේ දිනවල ඊසාන දිග මෝසම් කාළගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාළගුණය හෙට සිට වැඩි වනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙහි වැඩි බලපෑමක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ඇතිවිය හැකි අතර , උතුරු මැද හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සේවා දිවියට සමුදෙයි

Mohamed Dilsad

අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment