ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, පසුගිය සමයේ සිදුවූ ඝාතන සහ කප්පම් සිද්ධීන් කිහිපයකට අදාළ නඩු කිහිපයක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර රාමසාන් සදහා සවුදියෙන් වැඩිපුර රටඉදි.

Mohamed Dilsad

ඥානසාරස හිමියන් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

ලෝක මැලේරියා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment