ප්‍රමුඛ පුවත 1

මහනුවර සිට කොළඹ බලා නව දුම්රියක්

 

(UTV | කොළඹ) – නව දුම්රියක් අද (25) සිට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම නව දුම්රිය මහනුවරින් අලුයම 4.30ට කොළඹ කොටුව බලා පිටත් වූ අතර කොළඹ කොටුවෙන් පස්වරු 5.20ට එම දුම්රිය මහනුවර බලා පිටත් වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද හමුදාපතිගේ ධුර කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නව තානාපතිවරු 14 දෙනෙක් ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාරදෙයි

Mohamed Dilsad

මැතිවරණයට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක්

Mohamed Dilsad

Leave a Comment