ප්‍රමුඛ පුවත 1

මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් වීමට සුදානමින්

 

(UTV | කොළඹ) – මේ වන විට ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය බාර දී ඇතැයි වාර්තා වෙයි.

ඔහු ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය නොවැම්බර් මස 2 වන දින බාර දී තිබේ.

කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධූරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කර ගෙන ඇත.

නොවැම්බර් මස 2 වන දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති කුමාරස්වාමි මහතා ලබන දෙසැම්බර් මාසයේ දී සිය ධූරයෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

ලංකාවේ ජාතික හැදුනුම්පත් නොමැතිව ලක්ෂ 5ක පිරිසක්

Mohamed Dilsad

නව තානාපතිවරු 14 දෙනෙක් ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment