ප්‍රමුඛ පුවත 1

නව ජනපති රජයේ පළමු කැබිනට් රැස්වීම කල් යයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ නව කැබිනට් රැස්වීම අනිද්දා (27 ) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

හෙට රාත්‍රියේදී කැබිනට් රැස්වීම පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනත් එය බදාදා දිනට කල් දමා ඇත.

නව අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් විරෝධයට පොලිසියෙන් ප්‍රහාර 96ක් රෝහලේ

Mohamed Dilsad

කළුතර වෙඩි තැබීමක්.අයෙකුට තුවාල

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment