ප්‍රමුඛ පුවත 1

පාක්ෂිකයන් වෙනුවෙන් හිටපු අගමැති කළ ඉල්ලීම

 

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයන් මුහුණදීමට සිදුව ඇති ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවත් , එය වැළැක්වීමට කටයුතු කරන බවත් ජනපතිවරයා සඳහන් කළ බව  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

 

 

Related posts

ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමිවූ අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්.

Mohamed Dilsad

එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදාපති ධුරයට.

Mohamed Dilsad

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment