ප්‍රමුඛ පුවත 1

ජනපති අමෙරිකානු, ජපාන තානාපතිවරුන් හමුවෙයි [VIDEO]

(UTV | කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජපානයේ තානාපතිවරුන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සිය සුබපැතුම් එක්කලා.

ඇමරිකා එක්සත් ජනපදයේ කොළඹ තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ඇතුළු තානාපති කාර්යාලීය නිලධාරීන් පිරිසක් මෙලෙස නව ජනාධිපතිවරයා හමුවී සිය සුබ පැතුම් එක් කළා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියමා මහතාද අද නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුවීම් සිදුව ඇත.

Related posts

මුහුණු ආවරණ සඳහා පනවා තිබු නීතිය ඉවතට

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද අඩු පීඩනයෙන් ජලය

Mohamed Dilsad

Leave a Comment