ප්‍රමුඛ පුවත 1

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (24) පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ ජල නළ පද්ධතියේ සිදුකෙරෙන අලූත්වැඩියාවක් හේතුවෙන්

ඒ අනුව කටුනායක – සීදුව, ජාඇල නගර සභාව, වත්තල – මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

එසේම, ජාඇල සහ වත්තල ප්‍රාදේශීය සභාවලට අයත් වැලිසර, කෙරවළපිටිය, දික් ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, පොල්ගහහේන, ජයශ්‍රීගම සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ සංස්ථා සභාපතිවරුන්ට දීමනා සීමා කරේ

Mohamed Dilsad

ප්‍රසන්න රණවීරට සහ විමල් වීරවංශට පාර්ලිමේන්තුව තහනම් වෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment