ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායක ධූරය සජිත්ට ලබාදිය යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසරකට රුපියල් බිලියන 13ක දැව ආනයනය කෙරේ

Mohamed Dilsad

කප්පාදුවකින් තොරව විදුලිබලය සැපයීම ගැන ජනපතිගේ අවධානය

Mohamed Dilsad

ජනපතිගේ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් – අනූෂ පැල්පිට

Mohamed Dilsad

Leave a Comment