ප්‍රමුඛ පුවත 1

පසුගිය කාලසීමාවේ සිදුවූ සිදුවීම් වහාම විභාගයට [VIDEO]

(UTV | කොළඹ) – තම පාලන කාලය තුල පසුගිය රජය යටතේ චෝදනාවන්ට ලක්වූවන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ඉන් අනතුරුව මේ බව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් [VIDEO]

Mohamed Dilsad

අද ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වළකින්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

Leave a Comment