විදෙස්

මාධ්‍යවේදීන් 120කට වැඩි පිරිසක් තුර්කි බන්ධනාගාරවල

(UTV | කොළඹ) – මාධ්‍යවේදීන් 120කට වැඩි පිරිසක් තවමත් තුර්කියේ බන්ධනාගාරවල රඳවා සිටින බව ගෝලීය මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායමක් පවසයි.

2016 වසරේ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසු තුර්කිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ අතර ඉන්පසු සිය ගණනක් මාධ්‍යවේදින්ට නඩු පවරා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒවා බොහෝමයක් ත්‍රස්තවාදී චෝදනා මත පවරා ඇති නඩු බවයි.

තවද, ඇතැම් නඩු වසර ගණන් විභාග වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් හැට දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ නියෝගය පරාජය වෙයි

Mohamed Dilsad

Leave a Comment