ප්‍රමුඛ පුවත 1

ගාල්ල- වඳුරඹ ප්‍රදේශයකට ටොනේඩෝවක්

(UTV | කොළඹ) –  ගාල්ල, වඳුරඹ මැදකීඹිය ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 11 කට පමණ අර්ධ හානි සිදු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 20 ක පුද්ගලයන් 74 දෙනෙක් විපතට පත්ව තිබෙන අතර , වගා හානි තුනක් ද වාර්තා වී තිබේ.

විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව මේ වන විට කටයුතු යොදා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමෙන් සමස්තය ඉහළට

Mohamed Dilsad

නව දැක්මකින් යුතු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන ඇමති රවී හෙළි කරයි

Mohamed Dilsad

වෛද්‍ය වර්ජනය ස්ථිරයි

Mohamed Dilsad

Leave a Comment