ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුව භාර දීමට සුදානම් – එජාපෙ

(UTV | කොළඹ) – අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාරදීමට සූදානම් බවට ප්‍රකාශයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පස්වරුවේ ප්‍රකාශයක් කරන බවයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න CID සුදානම්

Mohamed Dilsad

2018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment