ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ලේ සොයාගත් මළසිරුරු ගණන 32ක් වෙයි

(උදයම්,කොළඹ)  – මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ යයි.

අද පස්වරුවේ හමුදා සාමාජිකයින් විසින් තවත් මළසිරුරක් සොයා ගත බව හමුදාව පවසයි.

මේ අතර නාය යාමෙන් විනාශයට පත්වූ ප්‍රදේශයේ තක්සේරු කටයුතු ද අද සිදු කෙරුණි.

Related posts

තේ නිෂ්පාදනය පහළට

Mohamed Dilsad

මාලදිවයින් විදේශ ඇමති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

අවහිර කර දැමූ සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

Leave a Comment