ප්‍රමුඛ පුවත 1

ජනාධිපති ගෝඨාභය දිවූරුම් දෙයි [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රුවන්වැලි මහා සෑය අභියසදී ජනාධිපති ධූරයේ දිව්රුම් දෙනු ලැබුවේය.

පසුගිය 16 වැනිදා පැවති ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරණයෙන්, ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 11.30 ට පමණ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස පැවති උත්සව භූමිය වෙත පැමිණියේය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනිමින් ආශිර්වාදය ලබාගත්තේය.

පසුව ජනාධිපතිධුරය ලාබාගැනීමේ නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් කියවනනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ඉහළට

Mohamed Dilsad

වැස්සේ අඩු වීමක්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වන වේලාවල් මෙන්න..

Mohamed Dilsad

Leave a Comment