ප්‍රමුඛ පුවත 1

ජනපති නියමයෙන් සියලු රාජ්‍ය ආයතන වල ඡායාරූප ඉවතට

 

(UTV | කොළඹ) – මින් ඉදිරියට සියලු රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති ඡායාරූප සහ අග්‍රාමාත්‍ය ඡායාරූප ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රර්ශනය වන ආකාරයෙන් තැබිය යුතු බව නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විල්පත්තු ගැන ඇති වැරදි ආකල්ප නැති කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවසති

Mohamed Dilsad

ත්‍රීරෝද රථ සදහා මීටරයක් ලබන මස සිට අනිවාර්යයි

Mohamed Dilsad

දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment