ප්‍රමුඛ පුවත 1

ප්‍රතිඵල තුලින් මහින්ද, ගෝඨාභය කෙරෙහි විශ්වාසයක් [VIDEO]

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල තුලින් ජනතාව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාලු පාර ලෝටස් පාරෙන් වැසේ

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි අංශ ප්‍රධානි තනතුරට.

Mohamed Dilsad

Leave a Comment