ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ට කැඳවීමක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ව අද (17) පස්වරුවේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශකර සිටියේය.

ඉදිරියේදී ගනු ලබන පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවට වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම සංඝරත්නයේ ප්‍රශංසාවට

Mohamed Dilsad

විපක්ෂ නායකයාට වෙඩි නොවදින රථයක් ලබා ගැනීමට යෝජනාවක්.

Mohamed Dilsad

කැබිනට් සංශෝධනයක් සඳහා කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment