විදෙස්

ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් බිලියන ගණනක් ඉවත් කරයි

 

අසත්‍ය තොරතුරු සමාජගත කිරීම වැලැක්වීමට ෆේස්බුක් සමාගම ගෙනයන වැඩපිළිවෙලට අනුව මෙම පියවර ගෙන තිබේ.

කළේ ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම් මේ වසරේ 16 % කින් පමණ ඉහල ගොස් ඇති බව ෆේස්බුක් සමාගම සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදය ඒ අතරින් පෙරමුණේ පසුවන අතර පිළිවෙලින් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් එවැනි ඉල්ලීම් විශාල වශයෙන් ඉදිරිපත් වන බව එම සමාගම කියා සිටී.

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් යොදා ගනිමින් අසත්‍ය තොරතුරු සමාජගත කිරිම් රැසක් සෑම දිනකම පාහේ වාර්තා වන බවද ෆේස්බුක් සමාගම සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටවල් 75ක මන්කිපොක්ස් පැතිරෙයි

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්

Mohamed Dilsad

කොල්කටා රෝහලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment