ව්‍යාපාරික

රත්නපුරේ තේ වගාවට දිලීරයක් පැතිර යයි

(UTV | කොළඹ) – මේ දිනවල රත්නපුර දිස්ත්‍රික්කයේ තේ වගාවට පැතිර යන දිලීර රෝගයක් හේතුවෙන් අමු තේ දළු අස්වැන්න  60 % කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව කුඩා තේ වගාකරුවන් සඳහන් කරයි.

මේ තත්ත්වය ඕපනායක, බලංගොඩ, වතුකාරකන්ද, රාවණාකන්ද, තෝරවෙල කන්ද, ගල්ලෙන කන්ද, කට්ටඩිකන්ද යන ප්‍රදේශවල තේ වගාවන් හි බහුලව පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

තවමත් ඊට නිසි විසදුම් ලබාදී නොමැති බවත් කුඩා තේ වගාකරුවන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අගය යළි වාර්තාගත ලෙස පහළට

Mohamed Dilsad

පාම් තෙල් ඇතුළු තෙල් වර්ග කිහිපයක ආනයන බදු ඉහළට

Mohamed Dilsad

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ද කිසිදු හිගයක් නැත

Mohamed Dilsad

Leave a Comment