ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මන්ත‍්‍රීවරියකට පහර දෙයි [VIDEO]

(UTV | කොළඹ) – ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් ඇතුළු කණ්ඩායමක් රිදීමාලියද්ද ප‍්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය  සභා මන්ත‍්‍රීවරියකට පහරදී තිබේ.

රිදී මාලියද්ද ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි” ඞී.එම්. රසිකා දිල්රුක්ෂිට මෙලෙස පහරදී තිබේ.

බදුල්ලේ පැවති පොදුජන පෙරමුණේ රැුළියකට සහභාගී වී යමින් සිටි පිරිසක් මෙම පහරදීම සිදු  කළ බව ඇය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය

Mohamed Dilsad

ඇමති සාගල ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ ලන්ඩන් නුවර වැඩමුළුවට සහභාගීවෙයි

Mohamed Dilsad

අධිකරණවල පවතින නඩු විසඳීමට වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment