ප්‍රමුඛ පුවත 1

ඡන්දපොළ තුල බුර්කා, නිකාබ් තහනම් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්දපොලට පැමිණීම තහනම් කර තිබේ.

ඡන්දපොලට පැමිණෙන සියලුම ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පැහැදිළිව මුහුණ පෙනෙන සේ ඇඳුම් පැළඳ සිටිය යුතු බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියි.

ඒ සම්බන්ධයෙන් පොලීසියට උපදෙස් ලබාදී ඇති අතර කිසිදු හේතුවක් නිසා අනන්‍යතාව තහවුරු කරගැනීමට අපහසු, ඇඳුම් පැළදුම්, මුහුණු ආවරණ පැළඳ, ඡන්ද පොලට ඇතුලුවීමට ඉඩ නොදෙන බවද වාර්තා වේ.

Related posts

වසන්ත කරන්නාගොඩ අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

හිටපු අගමැතිගේ, අගමැති ආරක්ෂාව ඉවතට

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment