ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිගේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

(UTV | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද (11) පැවැත්වීමට නියමිතයි.

කැබිනට් රැස්වීම සාමාන්‍යයෙන් අගහරුවාදා දිනවල පැවැත්වෙන නමුත් හෙට (12) පෝය දිනයක් වීම හේතුවෙන් මෙම සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට තීරණය කෙරේ.

මෙහිදි අවධානය යොමු වන්නේ ගෙවී ගිය කාලය තුල රජයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම පිළිබඳවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25 වනදා

Mohamed Dilsad

හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් ඇප වෙයි

Mohamed Dilsad

Leave a Comment