ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ රැස්වීම අදයි

(UTV | කොළඹ) – අද (11) පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

අද මෙම විශේෂ පාර්ලිම්න්තු රැස්වීම කැදවා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ අංක 16 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරවයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නිකුත්කල නිවේදනයේ දැක්වුණේ එය පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙන බවයි.

තවද, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පණත් කෙටුම්පත දෙවැනිවර කියවීම හා නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීමේ පණත් කෙටුම්පත දෙවනවර කියැවීම සඳහා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අනුරාධපුර නගරාධිපති ඇතුළු 07 දෙනෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment