ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳවැටීම යළි යථාතත්වයට

(UTV | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිදුවූ හදිසි විදුලිය බිඳවැටීම යථාතත්වයට පත් කර තිබේ.

මේ හේතුවෙන් ගුවන් තොටුපළේ කටයුතුවලට බාධා මතු වූ බව යු.ටි.වි වාර්තාකරු සඳහන් කරයි.

ඊට හේතුව ස්වයංක්‍රීය විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක නොවීම බවත් විනාඩි 10 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වී පැවති බවත් වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වනවිට විදුලි සැපයුම යථාතත්වයට පත් කර ඇති අතර සාමාන්‍ය පරිදි ගුවන් තොටුපළ කටයුතු ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කථානායකගෙන් විශේෂ නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

මධ්‍යම කඳුකරයටත් තද වැසි

Mohamed Dilsad

කථානායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment