ප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදා මූලස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් රණවිරු අයිතියට [PHOTOS]

(UTV | කොළඹ) – අති නවීන පහසුකම් සහිතව ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ රණවිරු අයිතියට පත් කෙරුණි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජෙවර්ධන මහතා මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිළධාරීන් රැසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

Mohamed Dilsad

පක්ෂ නායකත්වය වෙනස් නොවන්නේ නම් දේශපාලනයෙන් ඉවතට [VIDEO]

Mohamed Dilsad

ජනපති අද ලුම්බිණියට

Mohamed Dilsad

Leave a Comment