කලා

කේරලයේදී ප්‍රශංසාවට ලක්වූ මාලනිය [PHOTOS]

(UTV | කොළඹ) – මැක්ටා කාන්‍තා අන්තර්ජාතික සිනමා උලෙළේ ( MACTA Women’s International Film Festival)සමාරම්භක උත්සවය පසුගිය නොවැම්බර් 01 දින පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත ශිල්පිනිය ලෙසින් හෙළ නිළි රැජින මාලිනි ෆොන්සේකාට ඇරයුම් ලැබ තිබුණි.

දශක 05 කට අධික කාලයක් සිනමා නිළියක් ලෙසත්, එයට අමතර සිනමා අධ්‍යක්ෂකවරියක ලෙසත් ඇය සිනමාව වෙනුවෙන් දැක් වූ දායකත්වය මෙහිදී ප්‍රශංසාවට බඳුන් විය.

ජාත්‍යන්තර කීර්තිධර සිනමා අධ්‍යක්ෂකවරියන්ගේ සිනමා නිර්මාණයන් උදෙසා වෙන් වූ ඉන්දියාවේ මලයාලම් සිනමා කාර්මික ශිල්පීන්ගේ සංගමය (Malayalam Cine Technicians Association- MACTA) විසින් පළමු වරට සංවිධානය කළ මෙම උළෙල ඊයේ (07) කේරලයේ කෝචි නගරයේදී නිමා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි

Mohamed Dilsad

බොලිවුඩ් සුපිරි නළු දෙපළටම කොරෝනා

Mohamed Dilsad

බොලිවුඩයට කෝටි 500 ක පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment