ප්‍රමුඛ පුවත 1

සුළු අපනයන බෝග අධිකාරියක් ඉදිකරන බවට සජිත්ගෙන් පොරොන්දුවක් [VIDEO]

(UTV | කොළඹ) – මෙතෙක් මෙරට සුළු අපනයන බෝග වෙනුවෙන් රජයේ වෙනම දෙපාර්තමේන්තුවක් නොතිබුන බවත් තමා රටේ ජනාධිපතිවරයා වනවිට සුළු අපනයන බෝග අධිකාරියක් ප්‍රථම වතාවට ආරම්භ කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඒ දෙණියායේ අද පැවති මහජන රැළියක් අමතමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තෝරාගත් ඉපැරණි මුස්ලිම් ආගමික සිද්ධස්ථාන මහජනතාවට විවෘත කෙරේ

Mohamed Dilsad

සෑම සමෘද්ධි බැංකුවකටම දිවා සුරැකුම් මධ්‍යස්ථාන

Mohamed Dilsad

කොළඹ රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment