ප්‍රමුඛ පුවත 1

සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

ඔහු කියා සිටියේ තමා ජනාධිපතිධුරයට පත්වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි මන්ත්‍රීවරයා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන බවත් දුෂිත දේශපාලන සංස්කෘතිය නිමාකරමින් දුෂණ චෝදනා නොමැති වෘත්තියවේදීන්ගෙන් සමන්විත තරුණ අමාත්‍ය මණ්ඩලයක් පත්කරන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ සියලු පාසල් 13 වැසේ

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සංස්ථාපනයේ අවසන් දිනය අද

Mohamed Dilsad

කථානායක පුටුව බිමට වැටීම අසුභද

Mohamed Dilsad

Leave a Comment