ව්‍යාපාරික

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගැන ඇමති මංගලගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) –  මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාගත්තද එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (06) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය. 

එමෙන්ම, ධර්ම කතිකයන් වහන්සේ නමක් වන උඩදුම්බර කාශ්‍යප හිමියන් විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පවත්වනු ලැබූ උපවසාය පිළිබඳව තමා දැනුවත් වී නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදෙස් සංචාරකයින් සඳහා මත්පැන් අලෙවියට අවසර

Mohamed Dilsad

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

Editor O

එයාර්ටෙල් ලංකා මුළු දිවයිනම සුපිරි 4G තාක්ෂණයෙන් බලගැන්වීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment