ප්‍රමුඛ පුවත 1

සිය පවුල ඝාතනය කළ සැකකරුට මරණ දණ්ඩනය

මෙම මරණ දඬුවම නියම වූයේ ඝාතනයට ලක්වූ දරු දෙදෙනාගේ පියා වන සැකකාර මධුර මනුරංග ද සිල්වා නැමැති සැකකරුටයි.

බිරිඳ හා දරුවන් දෙදෙනාගේ ගෙල සිරිකර ඔවුන් පුළුස්සා මරාදැමූ මෙම සැකකරුට මරණ දඬුවම් නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් දිව්රුම් දෙයි.

Mohamed Dilsad

රාජ්‍ය ආයතන කිහිපයකට නව සභාපතිවරුන් පත් කෙරේ

Mohamed Dilsad

වැලිගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

Mohamed Dilsad

Leave a Comment