ප්‍රමුඛ පුවත 1

විදුලිබල මණ්ඩලය වර්ජනයකට සුදානම්

(UTV | කොළඹ) – අද (07) මධ්‍යහන 12න් පසුව දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලිබල මණ්ඩලයේ කාර්මික ශීල්පීන්ගේ සංගමය පවසයි.

ඒ පසුගිය 04 වැනිදා වව්නියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පහරදුන් සැකකරුවන්ව තවමත් අත්අඩංගුවට නොගැනීම හේතුවෙනි.

එහි සභාපති කෝසල අබේසිංහ මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කළ ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය අපොහොසත් වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැයශීර්ෂ විවාදය- තෙවැනි දිනය අද

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයට අදාල නඩුවේ ආනන්ද සමරසේකරට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයින් 90 ක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment