ප්‍රමුඛ පුවත 1

වසන්ත සේනානායකට නොතිසි

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය හමුවේ නොවැම්බර් 14 වනදා පෙනී සිටින ලෙස විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට අද (06) නොතීසි නිකුත් කර තිබේ.

ඒ, කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහි අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළවයි.

මෙලෙස නොතිසී නිකුත් කළ ඇත්තේ නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ පළමු සාක්ෂිකරු ලෙස රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව යළිත් නඩු

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ඉන්දියානු මහ කොමසාරිස්වරයා දළදා මාලිගාව වැද පුදා ගනී

Mohamed Dilsad

Leave a Comment