ප්‍රමුඛ පුවත 1

සජිත් අන්තවාදය වැලැක්වීමට පුළුල් උත්සහයක් [VIDEO]

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතා විසින් දූෂණය, මත්ද්‍රව්‍ය උවදුර සහ ආගමික අන්තවාදය වැලැක්වීම උදෙසා පුළුල් යුද්ධයක් ක්‍රියාත්මක කරනු ඇති බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.

පසුගියදා මාතර වැලිගම පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

O /l සිසුන්ගේ ජාතික හැදුනුම්පත් සැප්තැම්බරයට පෙර – පු.ලි.දෙ

Mohamed Dilsad

මහවැලි ඉඩම් ලාභීන් වෙත ජනපති අතින් ඔප්පු

Mohamed Dilsad

වෛද්‍යවරුන් අඛණ්ඩ වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment