ප්‍රමුඛ පුවත 1

රට ගොඩනැගීමට දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍යයි

(UTV | කොළඹ) – රට ගොඩනැගීම සඳහා නාස්තියෙන්, වංචාවෙන් සහ දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍ය බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බීමතින් රිය පැදවූ 222 ක් පොලිසිය අත්අඩංගුවට..

Mohamed Dilsad

බස්රථ අනතුරකින් 28 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment