ප්‍රමුඛ පුවත 1

ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

 

(UTV | කොළඹ) – ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට රජයේ මුද්‍රණාලය විසින් ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට භාර දුන් බව ප්‍රකාශ කර තිබේ.

ඒ යටතේ නිල ඡන්ද පත්‍රිකා එක් කෝටි 70000 ලක්ෂයක් මැතිවරණ කොමිසමට භාරදුන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඒ අනුව සාර්ථකව අවසන් කළ බව ද ඇය සඳහන් කළා ය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ අනෙකුත් ලිපි ලේඛන මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇති අතර එම ලිපි ලේඛන ද කඩිනමින් මැතිවරණ කොමිසමට භාර දෙන බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය වැඩිදුරටත් පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

MCC අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් [VIDEO]

Mohamed Dilsad

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

Mohamed Dilsad

අමානුෂික නවකවදය පිටුදැකීමට සියලු පාර්ශ්වයන් එක් වූ පොදු වැඩපිළිවෙළකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනපති පවසයි

Mohamed Dilsad

Leave a Comment