විදෙස්

ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ජපානයට පැමිණෙයි

(උදයම්,ඇමෙරිකාව)  – අග්නිදිග ආසියානු කලාපයේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයට පැමිණෙයි.
ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ ජපානයේ ආරක්ෂාව පිළිබදව පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදීමය.
ජපානයට ආරක්ෂාව සැලසීම වෙනුවෙන් ඔවුන්  ඇමෙරිකාවට ගෙවීමක් සිදුකළ යුතු බව පසුගිය ජනාධිපතිවරණ සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේය.

Related posts

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටී 18ක් මරුට

Mohamed Dilsad

නවසීලන්ත ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම්

Mohamed Dilsad

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment