ව්‍යාපාරික

ඕස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් [PHOTOS]

(UTV | කොළඹ) –  ඕස්ට්‍රේලියානු භූ විද්‍යා ආයතනය සහ ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අතර විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මෙම අත්සන් තැබීම ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ දී සිදුකරනු ලැබූ අතර මේ සඳහා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා සහ එරට ආපදා කටයුතු සම්බන්ධයෙන් වන සහකාර ලේකම් ඉයන් බෙග්ස් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරීනා ආබ්දීන්ගෙන් නිදහස් දින රුක් රෝපන වැඩසටහනට දායකත්වය [PHOTOS]

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහල යාම සහ කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක හේතුවෙන් කුලී රථ රියදුරන් පිඩාවට [වීඩියෝ]

Mohamed Dilsad

කුකුළු කෑම ආදේශක ආනයනයට අවසර

Mohamed Dilsad

Leave a Comment