ප්‍රමුඛ පුවත 1

ගෑස් අර්බුධයට කඩිනම් පියවර [VIDEO]

 

(UTV | කොළඹ) – පෞද්ගලික ගෑස් සමාගමක අඩු සැපයුමක් නිසා අතිවූ ගෑස් හිගය හේතුවෙන් මේ දිනවල වෙළදපොළේ පවතින ගෑස් හිගයට පිලියමක් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක් මිලදීගෙන ඒවා වහා වෙළදපොලට නිකුත් කිරීමට මුදල් අමාත්‍යන්ශය කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමයෝජනා භාර ගැනීම නොවැම්බර් 19 – 26

Mohamed Dilsad

වර්ෂාව නිසා කටුනායක ගුවන්තොටුපලෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබාසිටි ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක මිය යයි

Mohamed Dilsad

Leave a Comment