ප්‍රමුඛ පුවත 1

දකුණේ වෛද්‍ය වැඩවර්ජනයක්

 

(UTV | කොළඹ) – දකුණු පළාතේ පරිපූරක සහ අතුරු වෛද්‍යවරුන් අද සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ඊයේ (04) දිනයේදී හම්බන්තොට රෝහලේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට පහර දීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් සහ උසස් වීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මෙලෙස සංකේත වැඩවර්ජනයේ නිරත වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පවසා තිබේ.

සිය සංකේත වැඩවර්ජනය අද පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැවත පදිංචි මුලතිව් වැසියන්ට යුද හමුදාවෙන් ලේ දන් දෙයි

Mohamed Dilsad

යාපනයට මාළු වැස්සක්

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment