ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ විශේෂ සමුළුව අද

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අද (05) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී විශේෂ සමුළුවක් කැඳවා ඇත.

මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද එක්වීමට නියමිතයි.

මෙහිදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහයදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණයට බැහැර වෙනත් තීන්දුවක් සලකා බැලීමට ද නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කෙරේ

Mohamed Dilsad

ටියැංගොන් කඩා වැටීම ලංකාවට බලපායිද?

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමි කටුනායකදී හරවා එවයි

Mohamed Dilsad

Leave a Comment