විදෙස්

ප්‍රංශයේ බස් රථ අනතුරකින් ලාංකිකයෙකුට තුවාල

(UTV | කොළඹ) – පැරිසියේ සිට ලන්ඩන් දක්වා ගමන් කළ බස් රථයක් උතුරු ප්‍රංශයේදී පෙරළීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් සුළු තුවාල සිදුවූ පුද්ගලයන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා කලාපයේ විවිධ රෝහල් වෙත ගෙන යනු ලැබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ප්‍රංශ ජාතිකයින් 11 දෙනෙකු සහ විදේශිකයන් 22 කු සිට ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ජර්මනිය තුළ නොමිලේ සිදු කළ COVID-19 පරික්ෂණ නවතා දැමේ

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment