ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රා කළුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) –  ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇය 76 වන වියේ පසුවිය.

චන්ද්‍රා කළුආරච්චි මහත්මිය ප්‍රවීන සංගීත ශිල්පී ලක්ෂ්මන් විජේසේකර මහත්මාගේ ආදරණීය බිරිඳයි.

ඇය රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට අතර රෝමියෝ ජුලියට් කතාවක්, දඬුමොණරා, ආරාධනා, බොරදිය පොකුණ සහ නිසල ගිර ආදී නිර්මාණ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ තවමත් ජීවමානව පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් යාපනයේ සංචාරයක

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැක

Mohamed Dilsad

පක්ෂ නියෝජිත හමුවක් අද

Mohamed Dilsad

Leave a Comment