ප්‍රමුඛ පුවත 1

තාජුඩීන් ඝාතනයට අදාළව ආනන්ද සමරසේකරට වරෙන්තු

(UTV | කොළඹ) – රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත්කර ඇත.

2012 වසරේ අභිරහස් ලෙස මරා දැමුණු වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ වරදකරුවන් නීතියේ රැහැනින් බේරාගැනීමේ අරමුණින් මරණකරුගේ අස්ථි කොටස් විනාශ කිරීම තුළින් ඊට අදාළ වැදගත් සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට මිලියන 110 ක නවීන කැමරා පද්ධතියක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment